Weherakadagala

Weherakadagala

වෙබ් අඩවිය සඳහා බැතිබර දායකත්වය

විහාරස්ථානයේ ආගමික, සමාජීය හා අධ්‍යාපනික කටයුතු පිළිබඳ තොරතුරු දෙස් විදෙස් බෞද්ධ ජනතාව වෙත කාලෝචිතව සහ විධිමත්ව ගෙන යාමේ අරමුණින් නිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය දායකත්වය, සැදැහැති දායක එච්. ආර්. පද්මසිරි මහතා සහ පවුලේ සැම විසින්…