වෙහෙරකඩගල මාධ්‍ය ඒකකය සහා ව්‍යාපාරික රුචික ද සිල්වා මැතිතුමාගේ පිංවත් දායකත්වයෙන් දිට්වා කුණාටුවෙන් විනාශ වූ ලිං 200 සුද්ධ පවිත්‍ර කොට පලාතේ ජනතාවට භාර දීම2025/12/04


විහාරස්ථානයේ ආගමික, සමාජීය හා අධ්‍යාපනික කටයුතු පිළිබඳ තොරතුරු දෙස් විදෙස් බෞද්ධ ජනතාව වෙත කාලෝචිතව සහ විධිමත්ව ගෙන යාමේ අරමුණින් නිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය දායකත්වය, සැදැහැති දායක එච්. ආර්. පද්මසිරි මහතා සහ පවුලේ සැම විසින්…